රට අතහැර තරුණ පිරිස තවත් ඉහළට

Share:
ශ්‍රී ලංකාවේ තරුණ පිරිස රටින් පිටවීම හෝ ඒ සඳහා දරන  උත්සාහයන් ගැන තොරතුරු සහ විමසීම් රාශියක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වනුද මේ දිනවල සුලභව දැකිය හැකි වෙනවා. පසුගිය දින කිහිපය තුල රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා  ආගමන විගමන  දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සියයට 30 - 40 අතර සංඛ්&zw

from GOSSIP NEWS https://ift.tt/AqwvE4b
via https://tamil244.blogspot.com/

No comments