කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න පත්කිරීමෙන් පසු ඊට විරෝධය පළ කරමින් මහාචාර්ය තිලක් කරුණාරත්න, මහාචාර්ය අජිත් ගුණවර්ධන සහ සුමිත් කුමාරතුංග යන මහත්වරුන් තිදෙනෙකු කොළඹ විශ්වවිද්‍යාලයේ සභික ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා ඉදිරි දින කිහිපය තුළ තවත් මහාචාර්යත්වරුන් පිරිසක් ඉල්ලා අස්වීමට අපේක්ෂා කරන බව නිල ආරංචි මාර්ග පවසන
from GOSSIP NEWS https://ift.tt/Eo2ZnwP
via https://tamil244.blogspot.com/
No comments