මෙරට ආර්ථික අර්බුදය මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති බවත් ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන පද්ධතියම ඒ හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක මෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ප්‍රවෘත්ති සේවාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා. ඔහු මේ අදහස් පළ කළේ ඉන්දිය ප්‍රවෘත්ති නාළිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
from GOSSIP NEWS https://ift.tt/f78tKVY
via https://tamil244.blogspot.com/
No comments