පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට ජනපතිගෙන් හදිසි කැඳවීමක් 

Share:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද කැඳවා ඇති බව වැවිලි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ සියලු පක්ෂ ඇතුළත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා සහ රජය ඉල්ලා අස්විය යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් බහුතරයක් ඊයේ ජනපතිට දැනුම් දුන් බවයි. මේ අතර සර්වපාක්ෂික

from GOSSIP NEWS https://ift.tt/Q8tKNuV
via https://tamil244.blogspot.com/

No comments