කොණ්ඩය කපා ගැනිමට සැලුනයට පැමිණි උකුවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු බාබර්ගේ රුපියල් හතලිස්දහසක් පමණ වටිනා ජංගම දුරකතනය රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් මාතලේ මුලස්ථාන පොලිසියට ලැබි තිබෙනවා. මන්ත්‍රිවරයා කොණ්ඩය කපා ගැනිමට බව පවසමින් සැලුනය වෙත පැමිණ ඇති අතර නිවසට දුරකතන ඇමතුමක් ලබා ගන්නා මුවාවෙන් කරණවැමිියාගේ ජංගම දුරකතන රැගෙන පලාගොස් ඇති බව පොලිසියට පැමිණිලි කර තිබේ.
from GOSSIP NEWS https://ift.tt/S1fuFry
via https://tamil244.blogspot.com/
No comments