ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළඹෙන සතියේදී නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට සුදානම් වන බවට රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. නව කැබිනට් මණ්ඩලයට සිදුකරනු ලබන පත්වීම් සම්බන්ධයෙන් මේ වන විටත් දේශපාලන කේෂ්ත්‍රයේ විවිධ අදහස් සහ මතවාදයන් හුවමාරු වෙමින් පවතින අතර එක්තරා මුද්‍රිත මාධ්‍යයක් විසින් සිය ප්‍රවෘත්තියක පලකර තිබුනේ විදුලි සහ බ
from GOSSIP NEWS https://ift.tt/oSugQ6A
via https://tamil244.blogspot.com/
No comments