කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයක් අද විවෘත කිරීමට නියමිත බව නෙත් ගොසිප් වෙත වාර්තා වුණා. එම පරිශ්‍රයේ අවන්හලක් ඉදිරිපිට බහලුමක එම කාර්යාලය ස්ථාපිත කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයෙකු වන චන්දිම හෙවත් ජැෆ්මා නමැත්තෙකුගේ මූලිකත්වයෙන්. මෙම කාර්යාලය ඉදිකිරිම සඳහා බහාලුම් පෙට්ටි 02ක් යොදා ගෙන ඇති අතර ඒ සඳ
from GOSSIP NEWS https://ift.tt/zR12tQP
via https://tamil244.blogspot.com/
No comments