නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී අද(18) පෙරවරු 10ට දිවුරුම් දී තිබෙනවා . මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වී තිබෙනවා. ඒ අනුව ගාමිණී ලොකුගේ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ,කෙහෙළිය රඹුක්වැල්ල,ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්&zw
from GOSSIP NEWS https://ift.tt/IFcdfON
via https://tamil244.blogspot.com/
No comments