රැස්වීමක් මැද නගර සභා ලේකම්වරියට කළුතෙල් ප්‍රහාරයක්

Share:
වත්තල මාබෝල මහනගර සභාවේ ලේකම් ගීතානි ඩී. ලොකුවැල්ල මහත්මියගේ ඇඟට  ඊයේ (28 දා) කළුතෙල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා සභාව තුල  පැවති රැස්වීම උණුසුම් තත්වයක් බවට පත්විය. නගර සභාවේ සභාපති මාක් ගුණසේකර මහතාගේ (එ.ජා.ප.) ප්‍රධානත්වයෙන්  මෙවර පැවති මාසික මහ සභා රැස්වීම පවත්වා ගෙන යන අතරතුර නගර සභා රැස්වීම් ශාලාවේ පිටුපසින් පැමිණි පිටස්තර නාඳුනන පුද්ගලයකු නගර සභාවේ ලේකම් ගීතානි ඩී.

from GOSSIP NEWS https://ift.tt/xVXeWAD
via https://tamil244.blogspot.com/

No comments