බැසිල්ව පාර්ලිමේන්තුවෙන් එලවන්න කරන්න යනදේ මෙන්න

Share:
ඊයේ (18) සවස පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සහමුලින්ම අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා. මෙම යෝජනාව සඳහා රැස්වීමට පැමිණ සිටි සියලු පක්ෂ නායකයින්ගේ ඒකමතික කැමැත්ත හිමි වූ බවටයි වාර්තා වන්නේ. ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට අවසර හිමි වූයේ ද මෙම විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහායි. යම් හෙයකින් මෙම ව්&zw

from GOSSIP NEWS https://ift.tt/ur3wQNX
via https://tamil244.blogspot.com/

No comments