අඳුරේ නොසිටින්න කළ යුතු දේ ගැන හෙළිදරව්වක්

Share:
පුනර්ජනිය විදුලි ව්‍යාපෘති කඩාකප්පල් කළ විදුලි ඉංජිනේරුවන් වත්මන් විදුලි අර්බුදයට වගකිව යුතු යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (1 දා) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරනවා. 2030 වනවිට පුනර්ජනීය බලශක්තිය සියයට හැත්තෑවක් පමණ  ඉෂ්ට වුණා නම් අද අපට අඳුරේ සිටීමට සිදු නොවන බවත් එසේ වුණා නම් අද ජාතික පද්ධතියට මෙගාවොට් 1500කට වැඩි ප‍්‍රමාණයක

from GOSSIP NEWS https://ift.tt/7rYu6OM
via https://tamil244.blogspot.com/

No comments