අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙසට හෝ ඔහු ඉවත් කරන බවට කිසිදු දැනුම් දීමක් කර නැති බවත් ආණ්ඩුව තුළ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අර්බුද ඇති කිරීමට තමාට අවශ්‍යතාවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (28) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා. රටේ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ බවද,ඒ සඳහා සියලු දෙනාගේ සහාය ලබාගත යුතු
from GOSSIP NEWS https://ift.tt/wPRm32T
via https://tamil244.blogspot.com/
No comments