ඉන්දීයාව ලංකාව වෙනුවෙන් කළ ඉල්ලීම

Share:
ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය පහත දමන ලෙසත් යුක්රේනයට ලබා දුන්නා සේ හදිසි ණය ආධාරයක් ලබා දෙන ලෙසත් ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිර්දේශ කර ඇතැයි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පහසු වීමටත්,ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බහු

from GOSSIP NEWS https://ift.tt/oXO4ZMj
via https://tamil244.blogspot.com/

No comments