ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙතට ලිපියක් යොමු කර තිබෙනවා. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයේ යෙදී සිටින පුරවැසියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් උද්ඝෝෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ග
from GOSSIP NEWS https://ift.tt/VbWEKeu
via https://tamil244.blogspot.com/
No comments