ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින විදේශ සංචිත නංවාලීම සඳහා වටිනා රාජ්‍ය වත්කම් බදු දීමෙන් හෝ විකිණීමෙන් ඇ.ඩො. බිලියන 8ක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව අලුතින් පත් කළ ආර්ථික උපදේශක කමිටු වාර්තාවෙන් හෙළි වී තිබෙනවා. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇ.ඩො. බිලියන 2කට, මත්තල ගුවන්තොටුපොළ ඇ.ඩො. මිලියන 300කට සහ රත්මලාන ගුවන් තොටුපොළ ඇ.ඩො. මිලියන 400කට දීර්ඝකාලීනව බදු දීම එම ලැයිස්තුවේ ත
from GOSSIP NEWS https://ift.tt/ovH94QG
via https://tamil244.blogspot.com/
No comments