ජනතා කැමැත්ත ඇත්නම් භාරකාර ආණ්ඩුවකට කෙටි කාලයකට නායකත්වය දෙන්න මම සූදානම්

Share:
    මෙරට ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් ලබා දීමට තමන් කැමති බවත්  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි වාර්තා වෙනවා. ඔහු එබව ඊයේ (17) පෙරවරුවේ ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමග පැවති මෙම සාකච්ඡාවකදී හිටපු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වෙනවා. තරුණ ප්‍රජාවගේ ඉල්ලීම්වලට ඉඩ දෙමින් සියල්ලන් ඉවත්විය යුතු බවත් ජනතා කැමැත්ත ඇත්නම් භාරකාර ආණ්ඩු

from GOSSIP NEWS https://ift.tt/UN75dgw
via https://tamil244.blogspot.com/

No comments