සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව ජනාධිපති ගෝටාභය රජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව, එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතු වන ලෙසයි. මෙම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සිකුරාදා විශේෂ හමුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන
from GOSSIP NEWS https://ift.tt/pUhaES6
via https://tamil244.blogspot.com/
No comments