නව ඇමති මණ්ඩලයක් දිවුරුම් දීමේ සුදානමක්  : රාජපක්ෂවරුන් ඇමතිකම් භාර ගැනීමෙන් වළකින ලකුණු 

Share:
ඉදිරි දින දෙක තුළ දී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අද හෝ හෙට නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙහිදී මින් පෙර කැබිනට් අමාත්‍ය ධුර දැරූ අමාත්‍යවරුන්ට ඔවුන් කටයුතු කළ අමාත්‍යාංශම ලබාදීමට නියමිත අතර චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් කිසිදු අමාත්‍ය ධුරයක් ලබානොගන්නා බවද වාර්තා වන්නේ. නව කැබිනට් මණ්ඩලයේ

from GOSSIP NEWS https://ift.tt/vb35cie
via https://tamil244.blogspot.com/

No comments