අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වුවද තවත් ඔහුට බලයේ රැඳී සිටින්නැයි කියමින් ඒ හරහා සිය වරප්‍රසාද වැඩි කර ගැනීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. මෙම පිරිස අතර හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන ඉදිරියෙන්ම සිටින බවයි වාර්තා වන්නේ. මේ වන විට වත්මන් පාලන
from GOSSIP NEWS https://ift.tt/NRyOYBs
via https://tamil244.blogspot.com/
No comments