අමෙරිකානු කම්කරුවන් පිරිසක් තම වැඩ මුරය පැය 08කට සීමා කරන ලෙස ඉල්ලා චිකාගෝ නුවර දී 1886 වසරේ මැයි පළමු වැනි දා විරෝධතාවක් පැවැත්වුවා. එම විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය මුල් කරගෙන යි ලෝක කම්කරු දින සැමරුම ආරම්භ වුණේ. එම වැඩවර්ජනය දින 03ක් පැවති අතර, ඊට එල්ල වූ පොලිස් ප්‍රහාරයකින් කම්කරුවන් 04 දෙනකු මිය ගිය අතර පසු ව එය ගැටුමක් දක්වා වර්ධනය වී පොලිස් නිලධාරීන් 06 දෙනකු ද මිය ගියා. වර
from GOSSIP NEWS https://ift.tt/5OnbdPB
via https://tamil244.blogspot.com/
No comments