ප්‍රාදේශීය සභාවේ අලුත් අවුරුදු තේ මේසයේදී ගුටි සංග්‍රහයක්

Share:
නව අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය සභාව සූදානම් කළ අලුත් අවුරුදු තේ මේසයේදී පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ එක් මන්ත්‍රීවරයකු අද දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංජය ඇතුගල මහතා මෙලෙස රෝහල් ගතකරනු ලැබීය. කුරුණෑගල ප්‍රාදේශීය සභා සීමාව තුළ පාරිසරික හානි සිදුකෙ

from GOSSIP NEWS https://ift.tt/WScVQB9
via https://tamil244.blogspot.com/

No comments