යම් කෙනකු සිනාමුසු මුහුණින් ප්‍රියමනාපව දවස අරඹනවානම් ඒ ක්‍රියාශීලීත්වය දිනයේ නිමාව තෙක් රඳවා තබා ගැනීමටත් හැකි නම් කෙතරම් අපූරුද? සිනහවෙන් අපේ මනෝභාව වෙනස් කළ හැකියි කියන කාරණය සමග ඔබ එකඟද? එය ඇත්තකි. එය නිතැතින්ම සිදු වන්නකි. සිනහ වීම තුළ අපගේ මනෝභාව වෙනස් වීමට පටන් ගැනේ. Cortisol, Endorphins නිදහස් වීම සිදු වේ. සිනහව තුළ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ බොහොමයකි. තරහව, කෝපය වැන
from GOSSIP NEWS https://ift.tt/ED3RHfl
via https://tamil244.blogspot.com/
No comments