හිටපු ඇමතිවරුන් දෙදෙනකුගේ උවමනාවට රට අරාජික කිරීමේ සැලසුමක්

Share:
පවතින දේශපාලන අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව තවත් පීඩාවට පත් කිරීම සඳහා දේශපාලඥයින් දෙදෙනකුගේ මැදිහත් වීමෙන් අලුත් වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. දීර්ඝ කාලයක් පුරා ගැටලු සහගත තත්ත්වයේ පසුවන විදුලිබල සහ බලශක්ති කේෂ්ත්‍රයන් තුල නැවත වතාවක් අර්බුදයක් මතු කිරීම මොවුන්ගේ සැලසුම වී ඇති බවයි වාර්තා වන්නේ. හිටපු අමාත්‍යවරුන් දෙපළක් වන

from GOSSIP NEWS https://ift.tt/lH3ICDZ
via https://tamil244.blogspot.com/

No comments