කොවිඩ් සීමා පනවා ඇති අවස්ථාවේ තමා වෙනුවෙන් සංවිධානය කර තිබූ උපන්දින සාදයකට සහභාගිවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට එරෙහිව දඩ නියමකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ කොවිඩ් සීමා පනවා ඇති අවස්ථාවේ 2020 ජූනි 19 වනදා අගමැති කාර්යාලයේ ස්ථාපනය කර ඇති කැබිනට් කාර්යාලයේදී සංවිධානය කර තිබූ උපන්දින සාදයකට එරෙහිවයි. අදාළ දඩ පත්‍රිකාව පොලීසිය විසින් ඔ
from GOSSIP NEWS https://ift.tt/Rt7L1dK
via https://tamil244.blogspot.com/
No comments