අතීතයේ මෙන් කැරලි ගහන්නේ නැතිව ව්‍යවස්ථාවෙන් විසඳුමක් ඉල්ලන තරුණ තරුණියන්ගේ හඬට ඇහුම්කන් දිය යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ "ඒ අය කෑ ගහන්නේ අපේ වැරදි නිසයි. ඔවුන් ගේ අදහස් ලබා ගත යුතුයි. තරුණ තරුණියන්ට ගෝල්ෆේස් පිටියේ සාමකාමීව ව්‍යවස්ථාවෙන් විසඳුමක් ඉ
from GOSSIP NEWS https://ift.tt/girGQ3E
via https://tamil244.blogspot.com/
No comments