රඹුක්කන ප්‍රදේශයේ පසුගියදා පැවැති විරෝධතාවය අතරතුර ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිර්ති රත්න මහතා බව කෑගල්ල අධිකරණයේදී අද (22) අනාවරණය වුණි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පත්කරන ලද කමිටුව කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම නොසන්සුන්ත
from GOSSIP NEWS https://ift.tt/73zCo2g
via https://tamil244.blogspot.com/
No comments