මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකල අසාර්ථක පාලනය නිසා ජනතාව පත් වී ඇති පීඩාකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජන අරගලයට එරෙහිව ඇතැම් පුද්ගලයින් විසින් සමාජ මාධ්‍ය ජාලා යොදාගෙන විවිද දුෂමාන ආරංචි පතුරවමින් සිටිනවා. එම ජන අරගලයට විවිධ මට්ටමේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, කම්කරුවන්, ගොවියන්, ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල පිරිස්
from GOSSIP NEWS https://ift.tt/YJSw0eE
via https://tamil244.blogspot.com/
No comments