මගේ ජීවිතේ අනතුරේ වැටුණත්, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවසන් මොහොත තෙක් සටනේ : ඉම්රාන් ඛාන්

Share:
තම ජීවිතේ අනතුරේ වැටුණත්, පාකිස්තානයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන් අවසන් මොහොත තෙක් සටන් කරන බව හෙට (3) දිනයේ විශ්වාසභංග ඡන්ද විමසුමට මුහුණ දෙන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාකිස්තානයේ  රූපවාහිනී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබෙනවා. තම ජීවිතයට අනතුරක් ඇතැයි ඔප්පු කිරීමට තමන්ට ප්‍රබල සාක්ෂි ඇති බව ද ඉම්රාන් ඛාන් සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය

from GOSSIP NEWS https://ift.tt/oxlsIpb
via https://tamil244.blogspot.com/

No comments