පොලිසිය ගැලවූ කූඩාරම් නැවත උද්ඝෝෂකයන්ටම ලබාදෙයි

Share:
ගෝල්ෆේස් තනිනොකරමු යන තේමාව යටතේ ගාල්ල ගෝටාගෝගම සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිස විසින් සවිකර තිබූ කූඩාරමක් අද (17) උදෑසන ගලවාගෙන ගිය පොලිසිය එය නැවත ආපසු ලබාදීමට ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරුන්ට පොරොන්දු වී තිබේ. ගාල්ල තරුණයින් සිවිල් ක්‍රියාකාරින් වෘත්තිකයින් ඇතුළු පිරිසක් විසින් මෙම අඛන්ඩ විරෝධතාව ආරම්භ කරණු ලැබිය. ගාල්ලේ පාසල් දෙකක් අතර 17 හා18 දිනවල පැවැත්වෙන් වාර්ෂික ක්‍රිකට් තරග

from GOSSIP NEWS https://ift.tt/XIW09ne
via https://tamil244.blogspot.com/

No comments