වියදම් අඩු කිරීම සඳහා රජයේ අමාත්‍යාංශ වෙත නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ රජයේ ඉහළ වියදම් සහ අඩු ආදායම් හේතුවෙන් අයවැය හිඟය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් එම නිසා ආදායම් ඉහළ දැමීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. විදෙස් ණය පියවීමද තාවකාලිකව අත්හිටුවන බව මහ බැංකු අධිපති ඊයේ ප්‍රකාශ කළ අතර,
from GOSSIP NEWS https://ift.tt/ZM7md64
via https://tamil244.blogspot.com/
No comments