රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ළදරුවන්ගේ ජීවිත අනතුරේ

Share:
උපතේදීම යම් යම් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන ළදරුවන්ට කෘත්‍රිම ශ්වසනය ලබාදීමේදී අවශ්‍ය වන උපකරණවල උග්‍ර හිඟයක් ඇති බැවින් එම උපකරණ ලබාදෙන්නැයි ඉල්ලමින් ශ්‍රී  ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා  අලුත උපන් බිලිඳුන්ට ශ්වසන අපහසුතාවන්හිදී භාවිත වන ඊටී ටියුබ් හා අනෙක් උපකරණ ලබාදිය හැකි නම් එය ඉතා අගනා බවත් පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වි

from GOSSIP NEWS https://ift.tt/HCqh6Sp
via https://tamil244.blogspot.com/

No comments