රට තුළ මහජන සාමය පවත්වාගෙන යාම යම් අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති හෙයින් මෙම වකවානුවේදී සිය නිල ජංගම දුරකතනය පැය 24 පුරා සෑම අවස්ථාවකදී ම සක්‍රිය කරගෙන සිටිය යුතු බවට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්, පොලිස් ස්ථානාධිපතිවරුන් හා ඇතැම් මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන්ට නියෝග කර තිබෙනවා. ඒ සිය රාජකාරි දුරකතන ක්‍රියාවිරහිත කර හෝ ශබ්දය නොඇසෙන ලෙස තැබීම හේතුවෙන් එම දුරකතනවලට
from GOSSIP NEWS https://ift.tt/YMAHprx
via https://tamil244.blogspot.com/
No comments