තමාව නෙරපන්න හදන විදේශීය බලවේගයක් ගැන ඉම්රාන් හෙළිකරයි

Share:
පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සිය දේශපාලන ජීවිතයේ විශාලතම අභියෝගයට මුහුණ දී සිටින අතර, විපක්ෂය විශ්වාසභංගයකින් ඔහු ධුරයෙන් ඉවත් කිරීමට සූදානමින් පසුවෙනවා. ඛාන්ට එරෙහිව ආසන 342කින් යුත් ජාතික සභාවේ 172ක සරල බහුතරයක් විසින් ඔහුගේ අගමැති ධුර කාලය කෙටි කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසා තිබෙනවා. මේ වන විට ඔහුගේ ප්‍රධාන සභාග සගයා වන MQM පක්ෂය, එරට විපක්ෂයට එක් වූ විට ආණ්ඩුවට ඡන්ද 164ක්ද, විපක්

from GOSSIP NEWS https://ift.tt/sEP2zJx
via https://tamil244.blogspot.com/

No comments