සැම්බියානු ජනාධිපති හකයින්ඩේ හිචිලේමා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රටේ රාජ්‍ය නායකයා බවට පත්වීමෙන් පසු තමාට කිසිදු ගෙවීමක් ලැබී නොමැති වීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. "වැටුප් පිළිබඳ ප්‍රශ්නය, මට ප්‍රශ්නයක් නොවන්නේ මුදල් රජයේ නිලතල සෙවීමට අපගේ අභිප්‍රේරණය නොවූ නිසා මිස, රජය වැටුපක් ගෙවීමට අකමැති වූ නිසා නොවෙයි." බව රාජ්‍ය සංචාරයක නිරත රුවන්ඩා ජන
from GOSSIP NEWS https://ift.tt/OnL1pcf
via https://tamil244.blogspot.com/
No comments