ශ්‍රී ලංකා සම්භවයකට උරුමකම් කියන සුපිරි ඉන්දීය නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.27ක වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ජැක්ලින්ගේ හිතවතෙකු වූ සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව සිදු කරන ලද ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ විමර්ශනයේදී හෙළි වූ කරුණු මෙසේ වත්කම් අත්හිටුවා ඇත. සිද්ධියට අදාල මුදල්වලින් කොටසක් ජැක්ලින් මහත්ම
from GOSSIP NEWS https://ift.tt/Jub6YN8
via https://tamil244.blogspot.com/
No comments