අරගලයට පැය 36යි : ජංගම වැසිකිලි පහසුකම් සැපයුවටත් ලෙඩක් වැටෙයි (PHOTOS)

Share:
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධතාවය සඳහා එක්වී සිටින පිරිස් දෙවන දිනයටත් අඛණ්ඩව මේ වන විට රැඳී සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කර සිටිනවා. මේ වන විට මෙම විරෝධතාවය ආරම්භ වී පැය 36ක් ගතවී ඇති අතර අද දිනයේදී ද කොළඹ ගාලු මුවදොර පිටිය සහ ඒ අසල රැඳී සිටින ජනතාව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ යෙදිමින් සිටිනවා. විරෝධතාවයේ යෙදී සිටින ජනතාව අද උදෑසන සිට ඇද හැලෙන ව

from GOSSIP NEWS https://ift.tt/NGypJDU
via https://tamil244.blogspot.com/

No comments