ලක්ෂ 20 හිඟ විදුලි බිල ගැන PUCSL සභාපති කරුණු කියයි 

Share:
ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) සභාපති ජනක රත්නායකට අයත් Trillium Property Managment and Service (Ltd) නමැති හෝටලයේ රුපියල් විසිඑක් ලක්‍ෂ හැටදහස් අටසිය විසිහතයි ශත හැත්තෑ එකක (21,60,827.71) හිඟ විදුලි බිල් ගෙවා නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටිනවා. සභාපතිවරයාට අයත් මෙම ආයතනය හෝටලයක් වන අතර එය 210, ටොරින්ටන් කොළඹ 07 ප‍්‍රදේශයේ පිහිටා ඇත. මෙම හිඟ බිල්පත නොගෙවී

from GOSSIP NEWS https://ift.tt/q4mcG65
via https://tamil244.blogspot.com/

No comments