වසර 10කට විල් ස්මිත්ට ඇකඩමියේ දොර වැසෙයි

Share:
අමෙරිකානු සුපිරි නළු විල් ස්මිත්ට වසර 10 කාලයක් සඳහා ඔස්කාර් උළෙල සහ අනෙකුත් සියලු ඇකඩමි උත්සව තහනම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය දා පැවැති  94 වන ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් එහි නිවේදන කටයුතු කරමින් සිටි විකට නළු ක්‍රිස් රොක්ට පහර දීමේ සිද්ධිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ය. අදාළ සිද්ධියෙන් අනතුරුව විල් ස්මිත් ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව අයැ ද සිටි

from GOSSIP NEWS https://ift.tt/udNYEc1
via https://tamil244.blogspot.com/

No comments