ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන විදෙස් සංචිත ගැටළුවට ප්‍රධාන හේතුව වත්මන් රජය විසින් ඉකුත් රජය සමයේ ඇතිකර ගෙන තිබු විදේශ ව්‍යාපෘති කිහිපයක් නතර කිරීම බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා. ඉන්දියාවේ TV9 රූපවාහිනි නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා. ජපානය, ඉන්දියාව, අමෙරිකාව වැනි රටවල් සමග යහපාලන රජය සමයේ ඇති කර ගෙන
from GOSSIP NEWS https://ift.tt/wnVkbOS
via https://tamil244.blogspot.com/
No comments