ප්‍රසිද්ධ හොලිවුඩ් නලු යුවළක් වන මිලා කුනිස් සහ ඇෂ්ටන් කුචර් යුක්රේන සරණාගතයන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 35 ක ආධාර එක්රැස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිලා කුනිස් යුක්රේනයේ උපත ලබා ඇමෙරිකාවට ගොස් ඇමෙරිකාවේ හොලිවුඩය ජයගත් ජනප්‍රිය රංගන ශිල්පිනියකි. යුක්රේන සරණාගතයන් වෙනුවෙන් 65000 පමණ පිරිසක් මිලා කුනිස් සහ ඇෂ්ටන් කුචර් ගේ අරමුදලට ආධාර කර ඇති බව විදෙස් මා
from GOSSIP NEWS https://ift.tt/jbRYvc5
via https://tamil244.blogspot.com/
No comments