මෙක්සිකෝවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ ගැටුමකින් ප්‍රේක්ෂකයින් 17 දෙනෙකුට දිවි අහිමිවී ඈති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ගැටුම ඇතිවී ඇත්තේ මෙක්සිකෝවේ ප්‍රමුඛ පෙළේ අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලියක් අතරතුරදීය. Queretaro සහ Atlas යන ක්‍රීඩා සමාජ අතර තරගය පැවැත්වෙමින් තිබියදී තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් අතර මෙම ගටුව ඇතිවී ඇත. තරගයේ 63 වන මිනිත්තුවේදී මෙම ගැ
from GOSSIP NEWS https://ift.tt/rfBGdAH
via https://tamil244.blogspot.com/
No comments