වනිදු හසරංගව මෙවර අයි.පී.එල් පිටියේ ඉන්දීය මුදලින් කෝටි 10කටත් අධික මුදලකට ආර්සීබී විසින් මිලදී ගත අතර එතෙක් ආර්සීබී කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නා වූ යුස්වේන්ද්‍ර චාහල්ව ඉවත් කර වනිදුව ලබා ගැනීම ඉන්දීය ප්‍රේක්ෂකයන් සහ ආර්සීබී රසිකයන් එතරම් සතුටු දායක පුවතක් වුයේ නැහැ. එතරම් ඉහල මිලකට වනිදු හසරංග නොවටිනා බවත් එය මුදල් නාස්තියක් බවත් ඔවුන් සමාජ මාධ්‍යන්හි සටහන් තබිමින් සිටි යා .
from GOSSIP NEWS https://ift.tt/IqaLx4p
via https://tamil244.blogspot.com/
No comments