වාහනයක් තුලදී දරුවාගේ ආරක්ෂාව ගැන ඔබ දැනුවත්ද ?: යතුරුපැදිකරුගේ ආරක්ෂක කැමරාවේ සටහන්වූ දේ මෙන්න (VIDEOS)

Share:
අප වාහනයක ගමන් කරනවිට විශේෂයෙන් කුඩා ළමුන් සමගින් විශේෂ අවධානයක් දරුවාගේ ආරක්ෂාවට යොමුකළ යුතු වෙනවා. කාර්යබහුල තත්වයක වුවද  දරුවන් සමග ගමන්කරන විට  දරුවාගේ ආරක්ෂාව සදහා අවධානයක් යොමුකළ නොහැකි වුනොත් ජිවිත හානියක් පවා සිදුවීමට ඉඩ තිබෙනවා. කාර්යබහුල මෙක්සිකෝ පාරක ධාවනය වන මෝටර් රථයක දොර විවෘත වීම නිසා කුඩා පිරිමි ළමයෙකු වැටී තම ජිවිතය බේරා ගැනීම සඳහා දොරේ එල්ලී සිටින අවස්තාවක කම්පන ස

from GOSSIP NEWS https://ift.tt/BRA1Cd6
via https://tamil244.blogspot.com/

No comments