පුටින් ලොක්කාගෙන් සකර්බර්ග් ඉල්ලං කයි : මෙටා වලට අධිකරණ දුන් නියෝගය මෙන්න (VIDEOS)

Share:
ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අයත් මව් සමාගම වන මෙටා අන්තවාදී සංවිධානයක් ලෙසට තහනම් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ එම ජාලය තහනම් කරන ලෙසට මොස්කව් අධිකරණයක් ඊයේ ලබාදුන් නියෝගයට අනුවයි. "රුසියානු හමුදාවට එරෙහිව ප්‍රචණ්ඩ කතා සහිත පෝස්ට් වලට ඉඩ දීමෙන් මෙටා තමන්ගේම නීති උල්ලංඝනය කර ඇති අතර රුසියාවේ විශේෂ හමුදා මෙහෙයුම පිළිබඳ ව්‍යාජ තොරතුරු ඉවත් කි

from GOSSIP NEWS https://ift.tt/9kbNoAz
via https://tamil244.blogspot.com/

No comments