රුසියාවට හතරවටින් සම්බාධක පනවද්දී යුරෝපා කවුන්සිලය අන්තිමට ගත තීරණය (VIDEOS)

Share:
යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී  තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම යෝජනාව ගෙන ඒමට හේතු වී ඇත්තේ රුසියානු-යුක්රේන ගැටුම බව යුරෝපා කවුන්සිලය පැවසූහ. යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාව විසින් ගෙන ආ යෝජනාවට ඉදිරිපත් වූ යෝජනාවට සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය පක්ෂව ලැබුණු අතර සාමාජිකයන් 3 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මේ

from GOSSIP NEWS https://ift.tt/uHg7NlT
via https://tamil244.blogspot.com/

No comments