දරුණු විපත්ති හමුවේ පවා යුක්රේන ජාතිකයන්ගේ නොමැකෙන ආත්ම ශක්තිය (VIDEOS)

Share:
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ යුක්රේනයේ යුද්ධය 16 වැනි දිනට පිවිසීමත් සමඟ නගර  අතහැර මිලියන දෙකකට අධික ජනතාවක් රට හැර ගොස් තිබෙනවා. සමහර  යුක්රේන ජාතිකයන් තම රට ආරක්ෂා කර ගැනීමට එම නගරවලම නැවතී තිබෙනවා.  යුක්රේනය සහ රුසියාවේ විදේශ අමාත්‍යවරුන් අතර ඊයේ පැවති සාකච්ඡා ජාතීන් දෙක අතර පවතින ගැටුමට කිසිදු සහනයක් ගෙන දීමට අපොහොසත් විය.  නමුත් යුක්රේන ජාතිකයන් දරුණු ව

from GOSSIP NEWS https://ift.tt/b34R1yB
via https://tamil244.blogspot.com/

No comments