ගරු බුහුමනට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජා හස්තියා දැයෙන් සමුගනියි (PHOTOS)

Share:
සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ මහනුවර ඇසළ  පෙරහැර මංගල්‍යයේ  වත්මන්  සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවූ නැදුන්ගමුවේ රාජා නම් හස්ති රාජයා අද අලුයම මියගොස් තිබෙනවා. මියයන විට නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි. ජාතික උරුමයක් ලෙස නම් කර සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වාසස්ථානය වූයේ මීරිගම හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසයි. අවුරුදු පහක

from GOSSIP NEWS https://ift.tt/1eljKq7
via https://tamil244.blogspot.com/

No comments