පැය ගණන් දිගු පෝලිම්වල හිටිය ජනතාවට රතුකට්ට පනී : දැඩි කෝපය පුපුරා ගිය හැටි මෙන්න (PHOTOS)

Share:
ඞීසල්, පෙට‍්‍රල්, භූමිතෙල් ඇතුළු ඉන්ධන ලබා ගැනීමට පාරිභෝගික ජනතාව පැය ගණන් දිගු පෝලිම්වල හිඳිමින් දැඩි ලෙස පීඩා විඳිද්දී ඔවුන්ගේ දැඩි කෝපය පෙරේදා (16 දා) රාත‍්‍රි සහ ඊයේ (17දා) දහවල් පුපුරා ගියේ කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලක හා හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ගැටුම් හට ගැනීමත් සමඟය. ඉන්ධන ලබා දෙන අතරතුර ඉන්ධනහලේ හිමිකරු එක්වරම ‘‘තෙල් නැහැ… තෙල් නැ

from GOSSIP NEWS https://ift.tt/gCQRo6O
via https://tamil244.blogspot.com/

No comments