මිනිස්සුන්ට දෙන වතුර එකට බාල රසායන දාලා ගසා කන්න සූදානමක් (PHOTOS)

Share:
රටේ ජලය පිරිපහදු කිරීම සදහා ප්‍රමිතියෙන් තොර රසායනික ද්‍රව්‍ය තොගයක් ප‍්‍රමිතිය නොසලකා මිලදී ගැනීමට සූදානමක් ඇතැයි ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කර ඇති බව වාර්තා වෙනවා. මෙම රසායන ද්‍රව්‍ය හේතුවෙන් පානීය ජලයේ ගුණාත්මක භාවයත් පිරිපහදුවල පෙරනයක් මෙන්ම යන්ත්‍ර සූත්‍ර වලට ද හානි වීමට ඉඩ ඇති බවත් ඔවුන් පවසා ඇත්තේ. මෙම තත්ත්වය සමස්ත ජල පාරිභෝගිකය

from GOSSIP NEWS https://ift.tt/oqCwuVa
via https://tamil244.blogspot.com/

No comments