පාසල් යන බව පවසමින් නිවසින් බැහැරව ගොස් මිතුරන් පිරිසක් සමග ගම්පහ දාරළුව කෙටවල ඇනිකට්ටුව අසල මත්පැන් පානය කරමින් සිටිය දී හදිසියේයේ දියට ඇද වැටුණු තරුණයෙකු සැඩ පහරේ ගසාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා. මෙලෙස මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ ගම්පහ වීරඟුල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක්. ඔහු සිය මිතුරන් පිරිසක් සමග මෙම ඇනිකට්ටුව අසල මත්පැන් පානය
from GOSSIP NEWS https://ift.tt/KaCrLhp
via https://tamil244.blogspot.com/
No comments